Tell Me Something Girl
මං මේ කියන්න යන දවසේ කඩා වැටුණේ මං බලාපොරොත්තුවෙන් හිටපු වැස්සක් නෙමෙයි. මගේ alarm එකේ tone එක දවසින් දවස වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මං ඒ මොහොත වෙනකොට අහන්න වැඩිපුර ම ආස සිංදුව තමයි, මගේ එදිනෙදා alarm එකේ tone එක වෙන්නේ. මං එදා ඇහැරුණේ A star is born movie එකේ Tell me something girl සිංදුව එක්ක.
ඒකට හේතුව, දේව් එක්ක මම අන්තිමට බැලුව movie එක තමයි A star is born කියලා කියන්නේ. දේව් කියන්නේ මගේ අවසාන ප්‍රේමය කියලා මම ඉරි ගහලා වැටවල් හිටවලා වෙන් කරගත්තු ප්‍රේමය. අපි අන්තිමට sex කළේ ඒ movie එකේ tell me something girl සිංදුව play වෙන වෙලාවේ.
දේව් පිටත් වුණාට පස්සේ මම alarm tone reset කරගෙන, මං ආසම කරන ඇඳුමෙන් නින්දට වැටුණා. උපන් ඇඳුම...! ඒ තමයි මං ආසම ඇඳුම. තනියම ගෙදරක ජීවත් වෙන්න ගත්තු තීරණයට පළවෙනි හේතුව තමයි මේ හෙලුවෙන් ඉන්න තියෙන ආසාව. ඒ තරම් සුවපහසුවක් මේ ලෝකෙ මනුස්සයෙකුට තව තියෙන්න පුළුවන් ද කියලා මම අනන්තවත් කල්පනා කරලා තියෙනවා. මං එතනිනුත් වැඩිපුරම ආස ඇඳට වැටෙන්න කලින් කණ්ණාඩියෙන් මගෙ ම ඇඟ දිහා බලාගෙන ඉන්න. දේව්ට මාව පේන්නෙ කොයි වගේද කියලා දැනගන්න මම ආසයි. මට මං දිහා බලාගෙන ඉන්නකොට දැනෙන හැඟීමමද දේව්ටත් දැනෙන්නෙ කියලා දැනගන්න මම ආසයි. සරළවම මං මට, මගෙ ඇඟට, මගේ හැඩයට නොසෑහෙන්න ආසයි. ලෝභයි.
මං ඇඳේ වැතිරුණාම කොයි වගේද කියලා බලාගන්න මට සෑහෙන කාලෙක ඉඳලා උවමනාවක් තිබුණා. ස්ලැබ් එකේ කණ්ණාඩියක් හයි කරමු කියලා මං දේව්ට කිව්වේ අපි සෙක්ස් කරපු පළවෙනි දවසේ...! මට ආසයි මං දේව් එක්ක sex කරන හැටි සජීවීව බලන්න.

බෑනෙ ඉතින් කරන්න. මං කියන්න ආව කතාව නෙමෙයි දැන් මේ ලියන්නෙ. සමාවෙන්න. මං කතා කරන්න ගියාමත් එහෙම තමයි. බල්ලා ගැන කියන්න ගත්තොත් මැක්කා ගැන තමයි අන්තිමට කතා කරලා තියෙන්නෙ. ලියද්දිත් ඕක මට සෑහෙන්න වෙනවා. යකඩ ඇණ ගැන ලියන්න ගත්තත් ඉවර වෙන්නේ දේව්ගෙන්.
Tell me something girl එක්ක නිදිමරගාතෙ ඇස් ඇරියට මට ඇඳෙන් නැගිටින්න නම් පුංචිම පුංචි උවමනාවක්වත් තිබ්බෙ නෑ. එළියෙන් ඇහෙන වැහි සද්දෙ මාව කම්මැලි අලයක් කරලා දැම්මා. සීතලයි...! මං තව ටිකක් වැඩිපුර ගුලි වුණා. JBL එක on කළා. Tell me something girl play වෙන්න දාලා. දේව් ඔලුව තියන කොට්ටෙ අරගෙන කළවා මැද්දෙන් තද කරගත්තා.
ඊටපස්සේ මං එක ඇහැක් ඇරගෙන WhatsApp එක check කළා. දේව් ඒ වෙනකොටත් shoot එකට යන්න පිටත් වෙලා තිබුණේ. මං රායාගෙන් ඊයෙ රෑ ඇවිත් තිබුණු text එක open කළේ ඇස් දෙකම ළාවට ඇරගෙන.
"Tomorrow is my off day... Are you free...?"
ඒක උණුසුම් කෙටි පණිවිඩයක්. මං office යන්න තිබුණු කම්මැලි කම, තීරණයක් විදිහට ස්ථිර කරගත්තා. ඊටපස්සෙ "අද අපිට meet වෙන්න පුළුවන්" කියලා රායාට text එකකුත් තිබ්බා.
තව ටික වෙලාවකින් මගේ ගෙදරට එන්න රායා එකඟ වුණාට පස්සේ, මම සුදු පාට ස්ලැබ් එක දිහා බලාගත්තා. මම imagine කළා එතන කණ්ණාඩියක් තියෙනවා කියලා. මම blanket එක ඇදලා ටයිටේනියම් පොළොව උඩට විසි කළා. Tell me something girl, වැහි සද්දෙ, රස්නි බලාපොරොත්තුව... මගේ ඇඟේ උෂ්ණත්වය වැඩි කළා. මං පිට කොන්දෙ පහළ හරියෙන් දේව්ගෙ කොට්ටෙ තියාගත්තා. Masturbate කරද්දිත්, lick කරද්දිත්, fuck කරද්දිත් මං කැමතියි Vagina එක, මගෙ පිහිටි ශරීරයෙන් ටිකක් එසවිලා තියෙනවට...! මොකද මට ඕන එතන සිද්ධ වෙන දේ මගෙ ඇස් දෙකෙන් දකින්න.
රායා කියන්නෙ පිරිමි personality එකක් තියෙන කෙල්ලෙක්. කොණ්ඩෙ ගොඩක් දිගයි. ඒත් ඒක එයාගෙ පිරිමි personality එකට බාධාවක් වුණේ නෑ. සුදුයි. දේව්ට වඩා ටිකක් අඩුවෙන් උසයි. නිතරම අඳින්නෙ trouser එකයි උඩින් දාපු t shirt එකයි.
වැස්සට රායාගෙ ඇඟ පුරා වතුර බිංදු ඉහිලා තිබුණා. රායා අත් දෙක ඇඳ කෙළවරේ තියලා මගෙ දිහාවට එබිලා බැලුවේ "මොකද ඔහොම බලන් ඉන්නෙ..." වගේ බැල්මකින්. මං හිනා වුණා.
රායා බිම වැටිලා තිබුණු ඇතිරිල්ල මගෙ ඇඟ උඩින් ආපහු පොරවලා බෑග් එක පුටුව උඩින් තියලා washroom එක පැත්තට ගියා.
"මං ආස ඇඳුම් නැතුව ඉන්නවට, වඩා බාගෙට ඇඳං ඉන්නවට..."
රායා ඒ ටික කිව්වේ දොර වහගන්න කලින්. මං ඒ ගැන සලකා බලන්න හිතුවා.
මං දේව්ගෙ shirt එකක් උරිස්වලින් පහළට දාගෙන කණ්ණාඩිය ඉස්සරහට ගියා. ම්ම්ම්... ම්හ්ම්... මම shirt එකේ මුලම බොත්තම් හතරම ගලවගත්තා.
Milk coffee බඩගින්නක් දැණුනු නිසා මං kettle එක ලිපේ තිබ්බා. ඊටපස්සෙ ආයෙම කාමරේට ආවා. රායා සුදු පාට ටවල් එක ඇඳගෙන මගෙ ඉස්සරහ හිටගෙන හිටියා. මං හිටියෙ සීතලේ. මං දන්නවා. එයාගෙ ඇඟ දැන් මටත් වඩා සීතලයි කියලා...!
"ඊයේ දේව් එක්ක මොනවද කළේ...?"
රායා ඇහැව්වේ හරිම ඉරිසියාකාර කටහඬකින්. රායා දේව්ටත් දේව් රායාටත් ඉරිසියා කරගන්න එකෙන් දෙන්නට මොනවද ලැබෙන්නෙ කියන එක ගැන මට තිබුණෙ විකාර හැඟීමක්.
"අපි ඊයෙ A star is born බැලුවා... තව... ඊයෙ දේව් මාව එයාගෙ උරහිස්වල ඉන්දවගත්තා. මට අත උස්සලා slab එක අල්ලන්නත් පුළුවන් වුණා..."
රායාට හැමතිස්සෙම දේව් එක්ක තරඟයක් තිබුණා කියලා මට තේරුණා. ඒ නිසාම රායාගෙ හැම approach එකක්ම හරිම aggressive... ඒක හරියට කඩාගෙන කන්න උත්සාහ කරනවා වගේ ක්‍රියාවලියක්. රායා අත් දෙකෙන් මගෙ උරහිස් තද කරලා අල්ලගත්තා. මං හිතන්නෙ ඒවා රතු වුණා. මොහොතක් දෙකක් ඇස් දෙක දිහා බලාගෙන ඉඳලා එයා එක අතකින් මගේ නිකට තදින් අල්ලගෙන lip kiss කරන්න පටන් ගත්තා. උරහිසේ තිබුණු අනිත් අත මගෙ බෙල්ල පිටිපස්සෙන් පටන් අරන් පිටකොන්ද දිගේ එහෙ මෙහෙ ගියා. තට්ටම් උඩ නතර වුණා. රිදෙන්න මිරිකද්දි මට කෙඳිරි ගෑවුණා.
රායා කවදාවත් වේදනාත්මක කෙඳිරියයි, ආශ්වාදජනක කෙඳිරියයි අතරෙ වෙනස තේරුම් ගන්න තරම් ලිංගිකව පරිණත වෙන එකක් නෑ කියලා මට නිකමට වගේ හිතුණා.
මිනිත්තු දෙකක විතර lip kiss එකකට පස්සෙ රායා මාව බෙල්ලෙන් අල්ලලා ඇඳට තල්ලු කළා. රායා ආස මම අඩපණව වැතිරිලා ඉන්නවට. ඒක අමුතුයි. පිරිමි සාමාන්‍යයෙන් කැමති sex කරද්දි ගෑනු active වෙනවට. ඒත් රායාට ඕන වුණේ හා පැටියෙක් වගේ නිද්‍රාශීලි sex partner කෙනෙක්. මං හිතන්නේ, එයා හිතනවා partner එයාට වඩා active වුණොත් ඒකෙන් එයාගෙ ego එකට හානි වෙයි කියලා.
මට තිබුණේ වැතිරිලා ඉන්න. රායා මගේ ඇඟේ හැම අස්සක් මුල්ලක්ම kiss කරන්න පටන් ගත්තා. මට රායාව ඔතාගෙන හිටපු සුදු පාට තුවාය ගැන තිබුණේ කේන්තියක්. මං ඒක ගලවන්න හදනකොට රායා මාව නතර කළා. රායා ඒක පිළිගත්තෙත්, මං එයාව overtake කරන්න හදනවා වගේ හැඟීමකින්. ඒ නිසා රායාට ම හිතිලා ටවල් එල ගලවලා විසි කරනකල් මට ඉවසීමෙන් බලාගෙන ඉන්න සිද්ධ වුණා. අන්තිමට ඒක වුණා.
ටික වෙලාවක් යනකොට, රායා හාදු නොතියපු තැන්වලත් තෙතක් තැවරෙනවා මට දැණුනා. එයා තෙත් වෙන්න පටන් අරගෙන... මගේ කිසිම ක්‍රියාකාරකමකින් තොරව ම කෙනෙක් මගේ ළඟ තෙත් වෙනවා කියන හැඟීම මට ආඩම්බරයක්. මම හෙමීට ඒ තෙත ඇඟිලි තුඩුවලට අරගෙන එයාගෙ nipples වල තැවරුවා. රායා මගෙ අත මැණික් කටුව ගාවින් තද කරලා අල්ලගෙන "එපා...!" කියන විධානය දුන්නා. ඊටපස්සෙ එයාම ඒ තෙත අරගෙන මගේ nipples වල තවරලා ඒවා lick කළා. නෑ.. දත්වලින් හෙමීට හැපුවා.

මට ඕන වුණේ රායාගෙ හිත නොරිදෙන්න මේ වේදනාව ඉක්මනින් අවසන් කරලා දාන්න. මං හෙමින් සැරේ රායාගෙ අතක්, බලෙන් පහළට අරගෙන යන්න උත්සහ කළා. රායා ඔරවලා මගෙ අත ගසා දාලා පල්ලම් බැස්සා. දැන් එයාගෙ හීනි දිග ඇඟිලි දෙකක් මාව හාරමින් ඉන්නවා. එයාගෙ දිව, දත්වලින් මගෙ ඉඟිටියෙන් පහළ පදාසයක්, රත්වෙන තරමට තැලෙනවා, පොඩි වෙනවා, ඇදෙනවා...! මේ වේදනාව ආශ්වාදයක් වෙන්න තව සෑහෙන වෙලාවක් ගෙවෙන්න ඕන. මේක හරියට හතර වසරෙ ළමයෙකුට අවකලනය උගන්වනවා වගේ හදිස්සියක්. මම වේදනාව මැඩගන්න හිතාගෙන රායාගෙ කොණ්ඩෙන් රිදෙන තරමට තද කරලා අල්ලගත්තා. රායාට හුස්ම ගන්න බැරි වෙන තරම් තදට එයාව කලවා අස්සෙ ඔබාගත්තා. රායාගෙ ඇඟිලිතුඩුවල වේගය එන්න එන්නම වැඩි වුණා. මගේ ඇතුල් නහර මුසපත් වෙනවා මට දැණුනා. ඒ හිරිය දිය බිඳිති වෙලා එළියට විදින්න පටන් ගත්ත මුල්ම තප්පරේ මං රායාව අත ඇරියා.
“Holly Fuck!”
අන්තිම දිය බිඳිත්තත් ඇතිරිල්ලට උරාගත්තට පස්සේ රායා නැගිටලා ඇවිත් මගෙ මූණ උඩින් එබෙනකොට ම,
කේතලේ විසිල් එක වැදුණා. Imagination එක අවසන්. මං ඇඳෙන් නැගිටලා පෑන්ට්‍රි එක පැත්තට ආවා. බොන් ඇරෝමා කෝපි හැන්දයි, සීනි හැඳි එක හමාරයි, coffee creamer හැඳි තුනයි...! නටන උණු වතුර එක්ක කලවම් වෙද්දි එන උණුසුම් සුවඳ නාස්පුඩු අස්සෙන් පෙනහළු වැළඳගන්නකොට ම ගෙදර සීනුව නාද වුණා.
රායා ඇවිත්...! imagination එක රියැලිටියක් වෙන්නයි යන්නේ...!!!
