1. Heart Beats Fast

ඒක මහ හුකන දවසක්...!
"අම්මට හුකන්න කවුද හුත්තො සද්ද කරන්නේ, නිවාඩු දවසේ පාඩුවේ නිදාගන්න දීලා වද නොදී පලයන්කො..."
කියලා හිතින් කියාගෙන මම නින්දෙන් නැගිටලා දොර ඇරලා බැලුවේ, පියාඹන පීරිසියක් ගොඩ බානවා වගේ සද්දයක් ඇහිච්ච හන්දා.
බලද්දි එහාපැත්තේ apartment එකට අලුතෙන් කෙල්ලෙක් පදිංචියට ඇවිල්ලා!
අලි කලිසමකට උඩින් දිග කුර්තා එකක් ඇඳලා, කොණ්ඩෙ කඩලා හැබැයි පන් තොප්පියක් වගේ එකක් දාලා හින්දා මුළු කොණ්ඩෙ ම වැහිලා. ජුම්කා දෙක්කුයි චූටි මොට්ටුවකුයි තියපු කහ පාට බටු කෙල්ලෙක්. පෝච්චියක දාපු පත හබරල පැළයක් උස්සගෙන, මං දොර ඇරපු සද්දෙට හැරිලා, මගෙ දිහා බලං ඉන්නවා. ඒකි එකපාරට ම එකම වෙලාවෙ, ඇස් දෙකෙන් ම ඇස් ගැහුවා. හරියට මාව screenshot එකක් ගහගන්න වගේ.
කවුද මේ මල්ලු කුට්ටි...!
"සද්දෙ පොඩ්ඩක් වැඩියි. ඒකයි බැලුවේ..."
මං ඔරවගෙන, එළියට ආපු හේතුව සරළව පැහැදිලි කරා.
"ටාරා... මගෙ නම ටා...රා... ටාරා...!"
ඒකි ඒක කිව්වේ හෙනම කලබලෙන්. හැබැයි හරිම උද්‍යෝගයෙන්.
ඉතින් මට පාන්ද...!
ඒත් මං වචනවලට කටින් එළියට පනින්න දුන්නෙ නෑ.
"තාම උදේට කෑවේ නෑ...!"
ඒකි ඒ කලබලෙන් ම ආපහු හුත්තක් කියනවා. මගෙ මොළේට සමනළ ගැටේ වැටෙන්න කලින් මං හෙමින් සැරේ දොර වහගෙන මාරු වුණා.
මේ වොඩ්කා වෙන්න බෑ. ඊයෙ මොනවාහරි කලවම් වෙලා තියෙනවා. මං එහෙම හිතලා fridge එකෙන් වතුර බෝතලයක් අරගෙන බෝතලේම බීලා දැම්මා. චූ දාන්න යද්දි මතක් වුණේ, හුකයි තියලා... අර කෙල්ල ඉස්සරහට ගිහින් තියෙන්නේ ලම්භකව තියෙද්දි!
මට පුක හපාගෙන මැරෙන්න හිතුණා. මදැයි. දැන් ඉතින් කොහොමද රෙද්දක් ඇඳගෙන මේකෙ වසන්නේ...?

විරිලැජ්ජාව පැත්තකින් තියලා මම සැන්ඩ්විච් එකක් හදන්න පටන් ගත්තා. මට Hang over තියෙද්දි කන්න පුළුවන් එකම කෑම. තක්කාලි පෙති දෙකකුයි සලාද කොලේකුයි තියපු පාන් පෙති දෙකක්! කෑවට පස්සේ ඇඟට ෆිට් එකක් ආවා. ඒ හින්දා මං ආපහු නිදාගත්තා. ආපහු ඇහැරෙද්දි ඉර බහිනවා. මං කැමතියි ඉර බහින දිහා බලං ඉන්න. ඒ හින්දා මං උණුවෙන් නෙස්කැෆේ එකක් හදාගෙන බැල්කනියට ආවා.
එහාපැත්තෙ බැල්කනියෙන් දේවාල සුවඳක් ආපු නිසා මං පොඩ්ඩක් එබිලා බැලුවා. මල්ලු කුට්ටි කොට ගවුමක් ඇඳගෙන, ඔක්කොම එළියෙ දාගෙන, කකුල් දෙකත් පුටුවක් උඩ තියාගෙන මකරෙක් වගේ දුම් පිඹිනවා. ඒකි දැක්කා මං බලනවා. ඒත් ඒකිට ගවුම හදාගන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ. මං මහත්තයෙක් වගේ අහක බලාගත්තා.
එහෙම අහක බලලා තප්පර 10ක් යන්නත් කලින් මල්ලු කුට්ටිගෙ කටහඬ කන ගාවින් ඇහුණා. ඒකි බැල්කනියෙ අයිනට ඇවිත්, අර දේවාල සුවඳ පන්දම මගෙ දිහාට දික් කරගෙන ඉන්නවා.
“ආ මේක ගන්න...”
මට ප්‍රතිචාර දක්වන්න ටිකක් වෙලා ගියා. ඒ මිනිත්තුවක විතර මුළු කාලය ම අපි දෙන්නා අපි දෙන්නගෙ ඇස් දිහා බලාගෙන හිටියා. ඒවායෙ අමුතු කාන්දම් ගතියක් තියෙනවා කියලා, මට පස්සේ හිතුණා. මං මල්ලු කුට්ටිගෙ අතින් පන්දම අරගත්තා. ඒක හැඩට ඔතලා තිබුණා. ඊටවඩා ඒ සුවඳට මට පිස්සු හැදුණා. මං ජීවිතේ පළවෙනි වතාවට ගන්ජා ගහන එකෙක් වගේ ඒ දේවාල දුමින් පෙනහළු පුරවගත්තා.
“ම්ම්ම්... මොනවද මේ... මට මීට කලින් හම්බෙලා නෑ මෙහෙම එකක්. මෙහෙ ගන්න තියෙනවද...?”
තුන් වෙනි පෆ් එකෙන් පස්සේ මට මල්ලු කුට්ටිගෙන් අහන්න ප්‍රශ්න හැටක් විතර ඔලුවට ආවා. මං සාරාංශ කරලා, කීපයක් ඇහුවා. මල්ලු කුට්ටිගෙ මූණ ලොකු හිනාවකින් පිරිලා තිබුණේ.
“මං හැදුවේ...!”
ඒකි එහෙම කියද්දි, මගෙ ඇහිබැමි උඩ යන්න ඇති. ඒ උත්තරෙන් මගෙ ප්‍රශ්න විසඳුණේ නැති වුණත්, මං හතර වෙනි පෆ් එකත් ඇදලා පන්දම මල්ලු කුට්ටි අතට දුන්නා.

“අපිට එකට ඉර බහිනවා බලන්න පුළුවන් නේද...”
මල්ලු කුට්ටි ආයෙම මොකද්ද ඇහුවා. ඇත්තට ම මේ වෙලාවේ ප්‍රතිචාර දක්වන්න ටිකක් වෙලා යන බව මට ම තේරිලා තිබුණේ. ඒ මේ දේවාල සුවඳ තියෙන පන්දම නිසාද, මල්ලු කුට්ටි නිසාද කියලා මට හරියට ම තේරුණේ නෑ.
“ඔව් පුළුවන්... එන්න...”
මං බැල්කනියෙ පුටු දෙක පිළිවෙල කරන ගමන් මල්ලු කුට්ටිට බැල්කනියෙ වැට පනින්න උදව් කළා. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න, නැත්තං මට වැඩකුත් නෑ. මල්ලු කුට්ටි මං, චූටි ගේට්ටුව අරින තප්පරේට, ගේට්ටුව උඩින් පැනලා මං ගාව හරි කෙළින් හිටගත්තා. මේකි හැසිරෙන්නේ ඇඟේ ඇඳුමක් නැති ගානට!
මං දැකලා තියෙන ගෑනු, කොටට ඇඳගෙන පිට මිනිස්සු ඉස්සරහ ඉන්නකොට, තමන්ගේ ඉරියව් ගැන යන්තම් හරි සැළකිලිමත් වෙනවා. ඒත් මේකිට ගානක්වත් නෑ. මල්ලු කුට්ටි මගෙ එහාපැත්තෙන් චීස් කේක් කෑල්ලක් වගේ වාඩි වුණා. මං දුම් දාන නෙස්කැෆේ කෝප්පේ මල්ලු කුට්ටි අතට දුන්නා. එයා ඒක බොන්න කලින් ඇස් දෙක පියාගෙන සුවඳ බැලුවා. මං දන්නවා ඒක සුවඳයි විතරක් නෙමෙයි, රහයි! මොකද මම මහ ලොකු චෙෆ් කෙනෙක් නොවුණට මම හදන කෑම බීමවලට කැමති පොඩි පිරිසක් ඉන්නවා.
“මේක වෙනස්... මම පුරුදු වුණේ චායි තේ හදන්න විතරනේ...”
මල්ලු කුට්ටි එහෙම කියලා නෙස්කැෆේ උගුරු දෙක තුනක් බීගෙන බීගෙන ගියා.
මං කිව්වේ, මට මේ වෙලාවේ ප්‍රතිචාර දක්වන්න ගත වෙන කාලය හුඟක් වැඩියි. මොකද මට මල්ලු කුට්ටිගෙන් අහන්න ප්‍රශ්න කෝටියක් ඔලුවේ වැඩ කරනවා. ඒත් ඒවා පිළිවෙලට එළියට දාගන්න බෑ.
“මගෙ නම ටාරා... ඔයාගෙ නම මොකද්ද...?”
මල්ලු කුට්ටි ආපහු පන්දම මගෙ අතට දුන්නා. හැබැයි නෙස්කැෆේ එක නම් ආපහු මගෙ අතට ආවේ නෑ.
“මං නිර්වාණ්...”
ඊට අමතරව මට මේ වෙලාවෙ කියන්න පුළුවන් මගෙ අයිඩින්ටි කාඩ් නම්බරේ පමණයි!
“ඉතින් නිර්වාණ්... ඔයාගෙ ඇඟේ කෑල්ලක් අඩුයි නේද... උදේ මං දැක්කා මෙතන දිගට එකක්...”
මට දුම ඉස්මොල්ලෙ ගියා. මල්ලු කුට්ටි මගෙ කලිසමට උඩින් අත තියන ගමන් ඒක ඇහුවේ. මේක ස්ටෑම්ප් එකක් දාලා ඉන්න වෙලාවක දකින හැලුසිනේෂන් එකක් නෙමෙයි. මගෙ රතු රුධිරාණු ඔක්කොම එකවර එකතැන නතර වුණා වගේ මට දැණුනා. ඒවා ආපහු සංසරණය වෙන්න පටන් ගත්තේ මල්ලු කුට්ටි අත අහකට ගත්තට පස්සේ.
“Sorry… ඔයාගෙ සද්දෙට නින්දෙන් ඇහැරුණු ගමන් මම දොර ඇරගෙන එළියට ආවේ... මට ඒක note වුණේ නෑ.”
“ඇයි ඔයා මගෙන් සමාව ගන්නේ...”
මල්ලු කුට්ටි පුදුම වෙලා ඇහුවා.
“Because, It’s not nice නේහ්…”
දෙයියනේ! කොහොමද මේ ගෑනි අහන ප්‍රශ්නවලට මං කොහොමද උත්තර දෙන්නේ...!
“මෙහෙ මිනිස්සු ඇයි කතා කරනකොට භාෂා දෙක තුනක් කලවම් කරලා කතා කරන්නේ... මතක තියාගන්න අමාරු නැද්ද...?”
“ඇයි ඔයා මෙහෙ නෙමෙයිද...?”
යන්තම් මම වැදගත් ප්‍රශ්නයක් එළියට දාගත්තා.
“මං මෙහෙට අලුත් නිර්වාණ්...”
“එතකොට ඔයා මීට කලින් හිටියේ කොහෙද...?”
“ලුනාරා...”
“ඈහ්... ඒ කොහෙද...”
“ඔරායන් නිහාරිකාවේ...”
මේකි යකෝ... මූණෙ හිනා පොදක් නැතුව මාව කොළොප්පමට ගන්න හැටි විතරක්! මං බාගෙට රවලා අහස දිහා බලාගත්තා. අවයවයක් අඩු කතාව මල්ලු කුට්ටිට මග ඇරුණා. දැන් ඒකි අහස දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇස්වල අමුතු දීප්තියක් තියෙනවා. හරියට වසන්තය වගේ ප්‍රබෝධමත් දීප්තියක්. මං බලාගෙන ඉද්දි ඒකි කකුල් දෙක ඉස්සරහ ස්ටූල් එක උඩින් තියාගත්තා. ඒකිගෙ ඇඟ ලා කහ පාටයි. කැහැටු නැති, පොඩ්ඩක්වත් මහතත් නැති, හැබැයි පිරුණු ඇඟක්. මමත් උවමනාවෙන් අහස දිහා බලාගත්තා.
මොළේ ඇතුළෙ අමුතු මල් සුවඳක් ගමන් කරනවා වගේ පැහැදිළි කරන්න නොතේරෙන හැඟීමකින් මාව පිරිලා තිබුණේ. ඒක, කහ පැහැති, සුන්දර, පිරිපුන් විකාර ගෑනු දරුවෙක් එක්ක ඉර බහින අහස දිහා බලාගෙන නමක් ගමක් නොදන්න දුමකින් පෙනහළු පුරවගන්න, නිස්කලංක හැඟීමක්!
“ටාරා...”
මං පළවෙනි වතාවට, ඒ කහ පාට ගෑනු ළමයාට එයාගෙ නමින් කතා කළා.
“ටාරා... මගෙ නම ටාරා...”
ඒකි ආපහු අර පුරුදු කලබලෙයි, උද්‍යෝගයයි එක්ක මගෙ දිහාට හැරුණා.
“ඒ කියන්නෙ තරු... ටාරා කියන්නෙ හින්දි භාෂාවෙන් තරුවලට කතා කරන විදිහ...”
මම මුකුත් කියවන්න කලින් ටාරා ආපහු කියවන්න පටන් ගත්තා.
අද මහ හුකන දවසක් කියලා මං මගෙ කතාව පටන් ගද්දිම කිව්වනේ. දැන් කියන්න යන්නේ ඒකට හේතුව. මං ජොයින්ට් එක ඒකිගෙ අතට මාරු කරන්න ගිය වෙලාවක, ඒකි අත් වැරදීමකින්, නෙස්කැෆේ එක ඇඟේ හලාගත්තා. විශ්වාස කරනවා නම් විශ්වාස කරපන්, නැත්තං මට වැඩකුත් නෑ.
මල්ලු කුට්ටි එකපාරට පුටුවෙන් නැගිටලා එයා ඇඳගෙන හිටපු චූටි කහපාට ගවුම ගැලෙව්වා. දැන් කහ පාට බටු කෙල්ලෙක්, යන්තම් පස්ස වැහෙන සුදු පාට ෂෝට් එකක් විතරක් ඇඳගෙන, ඉතුරු හරිය අමු හෙළුවෙන්, මගෙ බැල්කනියේ මං ඉස්සරහ හිටගෙන ඉන්නවා.
“දැන් ඉතින් මේක හෝදන්නත් එපැයි!”
මං තප්පර දහයක් විතර, මං මේ දකින්නේ හැලුසිනේෂන් එකක්ද නැත්තං ඇත්තක්ද කියලා තේරුම් ගන්න බැරුව බලං හිටියා. ඒකි ඒ ටිකට කිලුටු වෙච්ච ගවුම ගැන වද වෙවී, ඒක ගුලි කරලා බිම දාලා හරිම සැහැල්ලුවෙන් ආයෙ පුටුවෙ වාඩි වුණා.
සිනිදු පිරිච්ච පපුවක් එක්ක මට දැන් ඒකිගෙ ඇඟේ හැම සියුම් රේඛාවක් ම පේනවා.
“නිර්වාණ්...”
ඒකි මගෙ මූණට එබුණා. මට පියවි සිහිය ආවේ එවෙලෙ.
මං රොබෝ කෙනෙක් වගේ පුටුවෙන් නැගිටලා, බිම දාපු ගවුම අරං, ටාරාව ඇදගෙන බැල්කනියෙන් ගේ ඇතුළට ආවා. ඇවිත් උස වීදුරු ජනේලෙත් වහලා, කර්ට්න් එකත් සරාස් ගාලා වහලා දාලයි මං ආපහු ටාරා දිහා බැලුවේ. ටාරා හොල්මනක් දැක්කා වගේ මං දිහා බලං ඉද්දි මං ගවුම එයාගෙ ඇඟට විසි කරලා අනිත් පැත්ත හැරුණා.
“ඕක ඇඳගන්නවා ඉක්මනට...”
“මේකෙ අරවා හැළුණානේ... මං ගෙදර ගිහින් අලුත් එකක් ඇඳගන්නම්...”
“What the fuck are you talking men, හිතෙන හිතෙන තැන්වල ඇඳුම් ගලවනවද ගෑනු ළමයි මෙහෙම...? පිස්සුද ඔයාට...”
මං ආයෙ හැරිලා කෑගැහුවා. ඒකි ලෝක පුදුමයක් දිහා බලනවා වගේ මං දිහා බලලා ගවුම ඇඳගත්තා. ඇඳගෙන නෙස්කැෆේ පැල්ලම දිහා හරිම අකමැත්තෙන් බලාගෙන හිටියා. මං කෑගැහුවා සද්දෙ වැඩියි කියලා මට click වුණේ එවෙලේ. මං කටහඬ පුළුවන් තරම් බාල කරලා ටාරාට ගෙදර ගිහින් ඇඳුම මාරු කරගන්න කියලා කිව්වා. ඒකි හා කියලා බැල්කනියෙන් එළියට ගිහින්, ආවා වගේම ගේට්ටුව උඩින් පැනලා එයාගෙ ගේ ඇතුළට ගියා. මං ඒකි පේන්නැතුව යනකල් බලං ඉඳලා හතර වටේට ඇන්ටනාව දාලා බැලුවේ මෙතන වෙච්ච නාඩගම කවුරුහරි කොහෙහරි ඉඳන් රස වින්දද කියන සැකේට.
හත්වලාමේ, CCTVම කීයක්ද...!
මට අර මොළේ පුරා ගිය මල් සුවඳ ආයෙ දැණුනා. හැරෙනකොට, පුටුව ගාවින් දුම් දානවා පෙණුනා. ටාරාගෙ පන්දමේ ඉතිරිය. මං පුටුවේ වාඩි වෙලා, ආයෙම ගුවන්ගත වෙන්න පටන් ගත්තා. ඉර බැහැලා ඉවරයි. අහසෙ යන්තම් තරු එක දෙක මතු වෙන්න පටන් අරගෙන තිබුණේ. ඒත් ටාරා ආයෙ ආවේ නෑ.
මං සැරින් සැරේ බැල්කනියට ඇවිත් ඔලුව දාලා බැලුවා. අන්තිමට, ලයිට්ස් ඕෆ් කරලා ඇඳට වැටෙන්න කලින් මම ආයෙම එක වතාවක් බැල්කනියට ආවා. ටාරාගෙ ගෙදර ලයිට්ස් ඔක්කොම ඕෆ් කරලා තිබුණේ. ඒත් බැල්කනියේ කර්ට්න් එක ඇරලා තිබුණු හන්දා, එක බිත්තියකට හඳ එළිය වැටිලා තිබුණා. ඒ හඳ එළිය වැටිච්ච බිත්තියේ, ටාරාගෙ හෙවණැල්ල මට පේනවා.
මට හොඳට ම විශ්වාසයි ටාරාගෙ ඇඟේ ඇඳුමක් නැති විත්තිය. මොකද ටාරාගේ පීදිච්ච තන පුඩු පවා ඒ හෙවණැල්ලෙ පැහැදිළිව පේනවා. කවදහරි දවසක, ගෑනියෙක් නිරුවතින්, ලාලිත්‍ය පිරිච්ච නර්තනයක නිරත වෙනවා දැකලා තියෙනවද...?
මං අද දැක්කා!

මං කොච්චර වෙලාවක් බලා හිටියද කියලා මට මතක නෑ. “හා හා දැන් ඔය ගෑනු හෙළුවෙන් නටන දිහා බලන් හිටියා ඇති, ගිහින් බුදියගනින්...” කියලා වළාකුලක් මට තරවටු කරලා හඳ වහගත්තා. මං වළාකුලට සාප කරලා ගෙට ආවා.
ඇඳේ වැතිරිලා, හිතට අරං අතට ගත්ත ම, මිනිත්තු පහක් යන්නත් කලිං ටාරාගෙ පීදිච්ච තන පුඩු වෙනුවෙන් උණුසුම් වෙච්ච මිලියන ගාණක් පුංචි නිර්වාණ්ලා මගෙ බඩ පපුව තෙමුවා.
ටාරා...! මොන ලෝකෙං ආවත්, ඔයා හරිම උණුසුම් හැඟීමක්...
Notification එකකට මගෙ දැහැන බිඳුණා.
“බබා... ඔයා ඇහැරලාද... මේ පැත්තට එන්නකො...”
මං කිව්වේ... අද මහ හුකන දවසක්...!
ඔයා දන්නවද? ඉර බැහැගෙන යන වෙලාවට, අමුතු විදිහේ තරුණියක් මුණ ගැහෙන එක, ඉරණම වෙනස් වෙන්න ඉතාම ළඟ බවට සළකුණක් කියලා පැරණි විශ්වාසයක් තියෙනවා. ඒක ඇත්තද කියලා ඉස්සරහට බලමු.
⚠️ Warning!
You can say bla bla to curiosity because it’s natural, but consent and respect are non-negotiable. So, don’t peek next door like Nirwan. And hey, always check your Lotus Tower before stepping out in the morning, especially when you’re hungover!